‘‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..“ කටකතාවලට ඉඳුනිල් හිරු ගොසිප් හරහා දුන් සංවේදී පිළිතුර - Audio

සංගීත කණ්ඩායමට අසාධාරණයක් කළේ නෑ...“
‘‘පුද්ගලයා කවුද කියලා අඳුරන්න පුළුවන් කතාවෙන්..“
‘‘කෑගහන්න ගිහිල්ලා හිත රිද්දගන්න බෑ..“
මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ චරිතය තමයි පර්පල් රේන්ජ් සාමාජික ඉඳුනිල් අන්ද්‍රමාන.
ඔහු ගැන බොහෝ දෙනෙකු කතාබහ වෙන්නට පටන් ගත්තේ එක වරක් මතට ලොල් වූ ඔහු නැවතත් මතට ලොල්වීම නිසා සංගීත කණ්ඩායමේ නායකයා විසින් ඔහුව නෙරපා ඇති බවට පළවූ ෆේස්බුක් සටහනකින් පසුවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියමුවා වන සේනක ක්‍රිෂ්බන් හිරු ගොසිප් වෙත පැවසුවේ ඉඳුනිල්ගේ විනය පිරිහීම නිසා ඔහුව සංගීත කණ්ඩායමෙන් ඉවත් කළ බවයි.
මේ සියලු චෝදනාවලට ඉඳුනිල් අන්ද්‍රමාන අද පිළිතුරු දුන්නා.



(Audio)
       https://www.youtube.com/watch?time_continue=17&v=oFb7Asea4tk

Comments