
සුපිරි ක්‍රිඩක විරාත් කෝලිගේ සහ නිළි අනුෂ්කා ශර්මාගේ විවාහයේ අවසන් උත්සවය ඊයේ පැවැත්තුනා.ඒ ඉන්දියාවේ මුම්බායිහිදී සුපිරි ඉන්දීය නළු නිළියන් සහ ක්‍රිඩකයන් මෙම අවස්ථාවට සහභාගී උනා.
ඒ අතර cricket වලට ආදරේ කරන ලංකාවේ කෙනෙක්‌ටත් ආරාධනා ලැබුනා.ඔහු ගයාන් සේනානායක.කෝලි ඔහුට එම අවස්ථාවට එක්වෙන ලෙස ආරාධනා කර තිබුණා.






Comments
Post a Comment