මේ පිළිබඳව අදහස් දැක්වූ තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය සමාන්‍යයෙන් දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල ලෙස දක්නට ලැබුණු බවද පවසා සිටියේය.
ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමටත් පෙර බහුදින යාත්‍රාවක් තුළදී කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මත්ස්‍යා අලෙවි වී ඇතැයි ද වාර්තා වේ.
වීඩියෝව උඩ
Comments
Post a Comment